EStudents Logo
EStudents

Help & Support

උදව් සහ සහාය

Find answers to common questions or reach out to our team. · පොදු ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්න හෝ අපේ කණ්ඩායම හා සම්බන්ධ වන්න.

Frequently Asked Questions

නිතර අසන ප්‍රශ්න

Is this platform free?

මෙම වේදිකාව නොමිලේද?

Yes, eStudents.lk is completely free for all Sri Lankan students. There are no hidden fees or subscriptions.

ඔව්, eStudents.lk සියලු ශ්‍රී ලාංකික සිසුන් සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ. කිසිදු සඟවා ඇති ගාස්තුවක් හෝ ග්‍රාහකත්වයක් නොමැත.

How do I ask a question?

ප්‍රශ්නයක් අසන්නේ කෙසේද?

Navigate to your grade, then select a subject. On the subject page, use the "Ask a Question" panel on the right side to post your question. You must be signed in.

ඔබේ ශ්‍රේණිය වෙත යන්න, ඉන්පසු විෂයයක් තෝරන්න. විෂය පිටුවේ දකුණු පසින් ඇති "Ask a Question" පැනලය භාවිත කර ප්‍රශ්නය පළ කරන්න. ඒ සඳහා ඔබ ලොග් වී සිටිය යුතුය.

Why can't I post or reply?

ඇයි post කරන්න හෝ reply දෙන්න බැරි?

You need to be signed in to post questions or replies. Click "Join Free" in the header to create an account, or "Sign In" if you already have one.

ප්‍රශ්න පළ කිරීමට හෝ පිළිතුරු දීමට ඔබ ලොග් වී සිටිය යුතුය. ගිණුමක් නොමැති නම් ශීර්ෂයේ "Join Free" ක්ලික් කරන්න. දැනටමත් ගිණුමක් ඇත්නම් "Sign In" ක්ලික් කරන්න.

How do I verify my mobile number?

ජංගම අංකය තහවුරු කරන්නේ කෙසේද?

During signup, enter your Sri Lankan mobile number (e.g. 0771234567). You will receive a 6-digit OTP via SMS. Enter that code along with your chosen password to complete registration.

ලියාපදිංචි වීමේදී ඔබේ ශ්‍රී ලාංකික ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න (උදා: 0771234567). SMS මගින් ඉලක්කම් 6 ක OTP කේතයක් ලැබේ. ලියාපදිංචිය සම්පූර්ණ කිරීමට ඒ කේතය සහ ඔබේ මුරපදය ඇතුළත් කරන්න.

Can I delete my questions or replies?

ප්‍රශ්න හෝ පිළිතුරු මකා දැමිය හැකිද?

Yes. Open the question detail page. A trash icon appears next to the like buttons on your own questions and replies. Click it and confirm to delete.

ඔව්. ප්‍රශ්නයේ විස්තර පිටුව විවෘත කරන්න. ඔබේ ප්‍රශ්නවල සහ පිළිතුරුවල like බොත්තම් අසල trash නිරූපකයක් දිස්වේ. එය ක්ලික් කර තහවුරු කිරීමෙන් මකා දැමිය හැකිය.

How do I change my password?

මුරපදය වෙනස් කරන්නේ කෙසේද?

Click your name in the header to go to your Profile, then choose the "Change Password" tab. Enter your current password and your new password to save.

ශීර්ෂයේ ඔබේ නම ක්ලික් කර Profile වෙත යන්න. ඉන්පසු "Change Password" ටැබය තෝරන්න. දැනට ඇති මුරපදය සහ නව මුරපදය ඇතුළත් කර සුරකින්න.

Which grades and subjects are supported?

සහාය දෙන ශ්‍රේණි සහ විෂයයන් මොනවාද?

eStudents.lk covers Grade 6 through Grade 13 (O/Level and A/Level). Subjects vary by grade, O/Level covers core subjects while A/Level covers stream-specific subjects.

eStudents.lk 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා (O/L සහ A/L) ආවරණය කරයි. O/L සඳහා ප්‍රධාන විෂයයන් ද, A/L සඳහා ධාරාව අනුව විෂයයන් ද ඇතුළත් වේ.

Contact Us

අප හා සම්බන්ධ වන්න

Quick Links · ඉක්මන් සබැඳි