EStudents Logo
EStudents
Home/Advanced Level - Science/Physics/Discussion · සාකච්ඡාව
E

MCQ Quiz,

ඝන පදාර්ථයක් ද්‍රව බවට හරවන විට, එහි උෂ්ණත්වය නියතව පවතී. මෙයට හේතුව කුමක්ද?

  1. සැපයෙන තාපය පරමාණු/අණු අතර බන්ධන බිඳීමට යොදාගැනීම (ගුප්ත තාපය)

  2. පදාර්ථයේ අණුවල චාලක ශක්තිය වැඩි වීම

  3. පදාර්ථයේ ස්කන්ධය අඩු වීම

  4. පීඩනය අඩු වීම නිසා

#Question
eStudents.lk·11 days ago💬 0

Replies (0)

පිළිතුරු

No replies yet. Be the first to reply!

තවම පිළිතුරු නැත. පළමු පිළිතුර දෙන්නේ ඔබ වන්න!

Add a Reply

පිළිතුරක් එකතු කරන්න