EStudents Logo
EStudents
Home/Advanced Level - Science/Physics/Discussion · සාකච්ඡාව
E

MCQ Quiz,

m ස්කන්ධයක් සහිත වස්තුවක් u ආරම්භක ප්‍රවේගයෙන් සිරස් අතට ඉහළට විසිනු ලැබේ. වායු ප්‍රතිරෝධය නොසලකා හැරිය හොත්, එය ළඟා වන උපරිම උස (h) සඳහා නිවැරදි ප්‍රකාශනය කුමක්ද?


1) h = 2u²/g

2) h = u²/2g

3) h = u²/g

4) h = u/2g

#Question
eStudents.lk·11 days ago💬 0

Replies (0)

පිළිතුරු

No replies yet. Be the first to reply!

තවම පිළිතුරු නැත. පළමු පිළිතුර දෙන්නේ ඔබ වන්න!

Add a Reply

පිළිතුරක් එකතු කරන්න