අපි ගැන

e-Students | ඉ-සිසුන් යනු අන්තර්ජාලය ඔස්සේ තොරතුරු තාක්ෂණය උපරිම වශයෙන් දායක කරගනිමින්, පාඨකයන් වෙත අධ්‍යපනික හා තාක්ෂණික දැනුම ලබා දීම සඳහා වෙන් වුණු තවත් එක් වෙබ් අඩවියකි. 2010 වසරේ ජුනි මස ආරම්භ කෙරුණු මෙම වෙබ් අඩවිය මගින් ප්‍රධාන වශයෙන් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා මධ්‍ය තුන ම භාවිතා කරමින් පාඨකයන් වෙත තොරතුරු ලබා දීමට අදහස් කෙරේ.  මෙමඟින් මුල සිට සරලව ඕනෑම අයෙකුට වැටහෙන සේ අධ්‍යපනික හා තොරතුරු තාක්ෂණමය ලිපි ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.

අ.පො.ස (උ/පෙළ) ගණිත අංශයේ විෂය ධාරාවෙන් අපගේ සේවාව ආරමභ කර ඇති අතර ඉදිරියේදී, අ.පො.ස (උ/පෙළ) අනෙකුත් විෂය ධාරාවන් ද ආවරණය කෙරෙණු ඇත. ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවට මනා අත්වැලක් මෙමගින් ලැබෙනු ඇතැයි යන්න අපගේ විශ්වසයයි.

මෙය තවමත් පළමු අදියරෙහි පවතින වෙබ් අඩවියක් බැවින්, මෙහි සාර්ථකත්වය සඳහා ඔබගේ වටිනා අදහස් සහ යෝජනා  අප වෙත ලබා දීමට කාරුණික වන්න. මෙම වෙබ් අඩ්වියේ ඔබගේ ස්වතන්ත්‍ර නිර්මාණ/අධ්‍යපනික ලිපි පළ කිරීමෙන් මෙම වෙබ අඩවියේ අභිවෘදිධියට ඔබටත් දායක විය හැකිය.

දැක්ම:

විද්‍යාවෙන් අවිද්‍යාව විනිවිද නැණස කරා මග තනන්නට දැයේ දරුවන්ට සවියක් වෙමු!

මෙභෙය:

අපි නිරතුරුව නව්‍යකරණයයෙන් යුතු වැදගත් හා විශ්වාසනීය තොරතුරු සමාජයට පාඨකයාට ලාබදීමට කැපවෙමු. කාලීන තොරතුරු ලාබාදීම තුලින් නවකයින්ගේ බාලාපොරුත්තු සඑල කරමින්, තරුණ පරමපරාවට වෘත්තිකයන් අතර උදාරත්වයෙන් නැගීහිටීමට අවස්ථාව උදා කරදීම අපගේ දක්ෂ හා කාර්යක්ෂම කාර්ය මණ්ඩලයේ අපේක්ෂායි.

FaLang translation system by Faboba

මෙහෙයුම් පද්ධති

දත්ත සමුදාය පද්ධති

මෘදුකාංග භාෂා

මෘදුකාංග මෙවලම්

Mobile Application Development

Cloud Computing

Web/Application Servers

Software Development